Wesak

වෙසක් සඳ .......
වෙසක් සඳ පායලා
එළිය මා නහවද්දි
සිහිවුණා මට ඔබේ ...
වෙසක් සඳ වැනි මුහුණ
වෙසක් සඳ පායලා
තිබුණාට පෙර මෙන් .....
පෙර මෙන් ඔබ නොමැත
මගේ දෑතේ වෙලී
වෙසක් මස වෙසක් දින
පන්සලේ පෙර දවස
අප හමුවුදා වගේ .....
අදත් මම මල් පුදමි ......
මල් තබා පතන්නට
නැත පැතුම් පෙර මෙන්
නුඹ ගිහින් නොසිතු දුර
ඈත මා නොසිතු ලෙස .... 
written by Thilini

Comments

Popular posts from this blog

Me lowe ma sada