තරහා වනු එපා………
තරහා වනු එපා
අයෙමි ම කමා
ඔබ හා කතාකලේ මෙම
මගෙ යෙහෙලිකැයි සිතා
ඔබ ඇ වාගෙමයි
පෙනුමින් ගමනින් ඔබ නම් ඇ සමයි
ඇදුමින් බැල්මෙන් ඔබ නම් ඇ සමයි
හසරැල් පවා ඇ වාගෙමයි
තරහා වනු එපා………
පාසල් සමයේ සිට ඇය හදුනමි
කලෙකින් ඇ මා හමුවි නැහෙ යලි
එනිසයි මෙසේ මතකෙ පැටලුනෙ
තරහා වනු එපා………
Comments
Post a Comment