Thama suwadae

තාම සුවදයි ආදරේ..
සීත පිණි ඇති මාවතේ..
ඔබ ඉන්නවානම් මා ලගින්
දෑත අරගෙන මා ඔබේ
ජීවිතේ ඇති කල් මගේ..
රැකගන්නවාමයි සත්තකින්
ලබනා ජන්මයේ පවා..
ඔබගේ ආදරේ සොයා..
පියාබා..
එනවා..
මම ආයේ...

තාම සුවදයි ආදරේ..
සීත පිණි ඇති මාවතේ..
ඔබ ඉන්නවානම් මා ලගින්

මිහිදුම් වසන්තේ..
ඇවිදින් දසන්තේ..
හිතමැව්ව හීනේ..
මිතුරී මගේ..
පැතුමන් අනන්තේ..
වෙලෙමින් සැදෑවේ..
නිදියන්න ඕන්...
තුරැලේ ඔබේ
ලබනා ජන්මයේ පවා..
ඔබගේ ආදරේ සොයා..
පියාබා..
එනවා..
මම ආයේ...

තාම සුවදයි ආදරේ..
සීත පිණි ඇති මාවතේ..
ඔබ ඉන්නවානම් මා ලගින්

හසරැල් දිගන්තේ..
බැදෙමින් සදක් සේ..
ලග ඉන්න ඕනේ..
සැමකල් ඔබේ..
කාටත්මරහසේ..
මේසසර ගමනේ..
නැහැදාල යන්නේ..
ඔබෙආදරේ..
ලබනා ජන්මයේ පවා..
ඔබගේ ආදරේ සොයා..
පියාබා..
එනවා..
මම ආයේ...

තාම සුවදයි ආදරේ..
සීත පිණි ඇති මාවතේ..
ඔබ ඉන්නවානම් මා ලගින්..
දෑත අරගෙන මා ඔබේ..
ජීවිතේ ඇති කල් මගේ..
රැකගන්නවාමයි සත්තකින්..
ලබනා ජන්මයේ පවා..
ඔබගේ ආදරේ සොයා..
පියාබා..
එනවා..
මම ආයේ...

Comments

Popular posts from this blog

Me lowe ma sada